ceylon school of game design
the ultimate game development academy in sri lanka

Game Development
- Mini Degree
- Diploma
- Certificate

Unlock Your Potential with Our Exclusive Course!

You’re looking to gain new skills, deepen your knowledge, or take your career to the next level, we’re here to guide you every step of the way. Join now and transform your potential into success.

YOUR DREAM OF BECOMING A PRO GAME DEVELOPER AND WORKING IN AMAZING GAME STUDIOS STARTS HERE

Turn your passion for games into a rewarding skill set that lets you create your own virtual worlds.

Discover the Fundamentals

Dive deep into the core principles of game design, and unravel the magic behind creating memorable gaming experiences.

Certification

Receive a prestigious certificate upon completion, a testament to your proficiency in game design.

Expert Instructors

Learn from seasoned industry professionals who have honed their craft in game design and development.

Personalized Feedback

Benefit from expert guidance and personalized feedback to accelerate your growth as a game designer.

learn the skills that will help you

Create Your Own Indie Game Studio

Get Job In a AAA Game Studio

Earn Money With Game Development

වීඩියෝ ක්‍රීඩා නිර්මානකරණ ක්ෂේත්‍රය

වීඩියෝ ක්‍රීඩා නිර්මාණකරණය (Video Game Development) යනු තවදුරටත් හුදෙක් විනෝදාංශයක් පමණක් හෝ තමාගේම video game එකක් නිර්මාණය කර එළි දැක්වීමට ඇති කැමැත්ත නිසා සිදු කරන දෙයක් නොව, විශාල වශයෙන් මුදල් හා දීර්ග කාලීන ප්‍රතිලාභ ජනනය කරනු ලබන කර්මාන්තයක් බවට අද වන විට පත් වී හමාරය. 2015 වර්ෂයේ ඇමෙරිකානු ඩොලර් බිලියන 81.5 ක අදායම් නිර්මාණය කළ වීඩියෝ ක්‍රීඩා නිර්මාණකරන කර්මාන්තය, 2022 වර්ෂය අවසන් වන විට ඩොලර් බිලියන 134.8 – 157.9 ක අදායම් ජනනය කරනු ඇතැයි පුරෝකථනය කර ඇත.

අනෙකුත් රටවල් සහ ශ්‍රී ලංකාව

මෙම ක්ෂේත්‍රය තුළ ඇමෙරිකාව, එංගලන්තය, කැනඩාව, ජර්මනිය මෙන් ම ආසියාතික රටවල් ලෙස ජපානය සහ චීනය ඉතා සාර්ථක වෙමින් ඉහළ අදායම් ලබමින් සිටින අතර මේ සඳහා අප රටෙහි දායකත්වය නොසැලකිය යුතු තරම් වේ. මේ සඳහා විවිධ හේතූන් රාශියක් බලපා ඇති අතර ක්ෂේත්‍රය සහ එහි පරාසය පිළිබඳව පරිපුර්ණ අවබෝධයක් නොමැති වීම, සිංහල බසින් සකස් කෙරුණු ගුණාත්මක පාඨමාලා අවම වීම, ක්ෂේත්‍රය සඳහා මුදල් ආයෝජනයන් අවම වීම සහ ක්ෂේත්‍රය පිළිබඳ සමාජ ගතවී ඇති යම් අදහස් මේ අතරින් ප්‍රධාන වේ.

අපගේ දැක්ම සහ අරමුණ

මෙම පාඨමාලා ශ්‍රේණිය නිර්මාණය කිරීමෙහිලා Ceylon School of Game Design අපගේ මුලික අරමුණ වන්නේ ඉහත කි රික්තය හැකි උපරිම මට්ටමෙන් පිරවීම සඳහා ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව උනන්දු කරවීමත්, ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම සහ මගපෙන්වීම නිවැරදි ලෙස ලබාදීමත් ය. විශේෂයෙන්ම අපගේ උසස් අධ්‍යාපන ව්‍යුහය තුළ හෝ මෙම ක්ෂේත්‍ර සඳහා සාධනීය වටපිටාවක් තවමත් සකස් වී නොමැති පසුබිමක මේ සඳහා රට තුළ යම් ප්‍රවණතාවයක් ඇති කරවීම අපගේ ප්‍රධානතම පරමාර්ථය යි.

What You Will Create?

Ceylon School of Game Design cgd.lk 2

2D & 3D RPGs

Ceylon School of Game Design CSGD

Survival Games

csgd

2D/3D Animation

Ceylon School of Game Design CSGD.Lk

Multiplayer Games

Ceylon School of Game Design cgd.lk 2

FPS Games

Ceylon School of Game Design cgd.lk 2

Mobile Games

Ceylon School of Game Design cgd.lk 2

AR/VR Games

Ceylon School of Game Design CSGD.Lk

3D Models

Ceylon School of Game Design CSGD 1

2D Illustrations

And many more...

අපගේ පාඨමාලාවන් හදාරන අතරතුර ඔබ විසින් සාදා නිම කරණු ලබන පරිගණක ක්‍රීඩා අතුරින් කිහිපයක්

අපගේ සුවිශේෂිතාවයන්

Game Design & Development ක්ෂේත්‍ර වල සෑම අංශයක්ම පාහේ ආවරණය වන අයුරින් ඉතා පුළුල් පරාසයක විහිදුණු උසස් පාඨමාලා රාශියක් අප විසින් මෙහෙයවනු ලබන අතර, වඩාත් නිරවුල් සහ ඉක්මන් අවබෝධයක් ඔබට ලබාදීම සඳහා සෑම පාඨමාලාවක්ම සිංහල බසින් මෙහෙයවීම සිදු කරනු ලබයි.

Game Design & Development වලට පමණක් සීමා නොවී Animated Storytelling, Architectural Visualization, Architectural Visualization Interactivity, Augmented Reality, Non Gaming Application Development ආදී ක්ෂේත්‍රය හා සම්බන්ධ වෙනත් පාඨමාලා හැදෑරීමට ද අප විසින් ඔබට අවස්ථාව සලසා දී ඇත.

සාමාන්‍ය පාඨමාලාවලින් නොලැබෙන ‘Character Drawing, Character Modeling, Rigging & Animation, Professional Level Designing, Concept Art, Game Design Techniques, Professional Programming Techniques, Game Props Modeling, Lighting, Sound and Visual Effects, In-Game Optimization, Game Monetization’ ආදී බොහෝ දෑ සම්බන්ධව අංග සම්පුර්ණ දැනුමක් ලබාගැනීමට හැකියාව ලැබීමත්, ඒවා පාඨමාලා තුළදී ම ප්‍රයෝගිකව යොදාගැනීමටත් හැකි වන පරිදි අපගේ පාඨමාලා සියල්ල පෙළගස්වා ඇත.

පාඨමාලාව ආරම්භයේ පටන් ක්ෂේත්‍රය තුළ වෘත්තිකයෙක් ලෙස නැගී සිටීමට අවශ්‍ය වන වටපිටාව සකස් කරගැනීම සඳහා ඔබව මග පෙන්වීම අප විසින් සිදු කරනු ලබන අතර, ඔබගේ නිපුණත්වය සහ ඔබගේ නිර්මාණ සඳහා සුදුසු වටිනාකම් ලබා ගැනීමට අවශ්‍ය වන සාධක, එකිනෙක ලඟා කරගන්නා ආකාරය පාඨමාලා ආරම්භයේ පටන් ම ඔබ විසින් හදාරනු ලබයි.

පාඨමාලාවල විවිධ මොඩයුලයන් ඒ ඒ විෂය පථය පිළිබඳ ව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් මෙහෙයවනු ලබන අතර පාඨමාලා සියල්ල සම්පුර්ණයෙන් ම ‘සජීවී මාර්ගගත (Live online)’ ක්‍රමවේදයට අනුව උපදේශකයා (Instructor) සමග සෘජුවම සම්බන්ධ වෙමින් හැදෑරීමේ අවස්ථාව ඔබට හිමි වේ. එබැවින් ඔබට ඇතිවන ගැටළු එම මොහොතේම නිරාකරණය කරගැනීමේ හැකියාව පවතී.

ඕනෑම පාඨමාලාවක් සාර්ථක ව අවසන් කළ පසු ඔබ විසින් පාඨමාලාව තුළදී හදාරනු ලැබූ විෂය කරුණු හා සම්බන්ධ ව පුළුල් සිද්ධාන්තමය හා ප්‍රායෝගික දැනුමක් ලබා ගන්නා අතර, තනිව ම ඔබගේ ම ව්‍යාපෘතියක් සාර්ථකව අවසන් කිරීම සඳහා අවශ්‍ය වන තාක්ෂණික දැනුම මෙන්ම ප්‍රයෝගික මෙවලම් භාවිතය පිළිබඳ ව විශිෂ්ට අවබෝධයක් ලබනු ඇත.

එමෙන්ම ඕනෑම පාඨමාලාවක් අවසානයේ ඔබ විසින් නිර්මාණය කරනු ලබන ක්‍රීඩා නිර්මාණ ව්‍යාපෘති, අප විසින් ඇගයීමකට ලක් කර ප්‍රකාශ කර දීම (publish) සිදු කෙරෙන අතර වඩාත් ම සාර්ථක නිර්මාණය සඳහා මෙම පාඨමාලා ශ්‍රේණියේ ඔබ විසින් තෝරාගන්නා ඕනෑම පාඨමාලාවක් හැදෑරීම සඳහා පුර්ණ ශිෂ්‍යත්වයක් ලබා දීම සිදු කෙරේ.

සෑම පාඨමාලාවක්ම සාර්ථකව අවසන් කළ පසු ක්ෂේත්‍රය තුළ ඔබගේ වෘත්තීය පරිචය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන වෘත්තීය නිපුණතාවය ඔප් නංවා ගැනීම වෙනුවෙන්, ක්ෂේත්‍රය තුළ දැනටමත් පරිගණක ක්‍රීඩා නිර්මාණකරණයේ යෙදෙන ආයතන වල අධීක්ෂණය යටතේ කණ්ඩායම් ව්‍යාපෘති සඳහා ඔබව යොමු කිරීම සිදු කරනු ලැබේ. (මාස 03, මාස 06)

 

අපගේ පාඨමාලා සාර්ථකව අවසන් කිරීම මගින් ඔබ පහත සඳහන් අන්තර්ජාතික සහතික පත්‍ර ලබා ගැනීමට අවශ්‍ය සියළු සුදුසුකම් සපුරාලන අතර එම විභාග සඳහා අවශ්‍ය වන මග පෙන්වීම අප විසින් සිදු කරනු ලබයි.

Certified User

1. Programmer 2. Artist

Certified Associate

1. Game developer

අපගේ පාඨමාලා හදාරන සිසුන්ගේ නිර්මාණ

අපගේ පාඨමාලා පිළිබඳව සිසුන්ගේ අදහස්

Amila Berlin Ranaweera
Amila Berlin Ranaweera
Read More
Normally Im not recommending education classes in sri lanka because they became a business in present situation. yes i know there should be a capital to maintain the school but as far as Im concerned this school is 100 times better than any local schools out there. because they delivered what they promised that is the main thing in the education I suppose, if you are truly willing to pushing the boundaries in your career path you came to the right place. You dont have to have a basic knowledge because they guide you from A to Z. My game development career propely began with them. earlier I had no idea how to start, so nowadys the only con part is the classes will be held in online due to the corona virus situation. I wish I could attend to their physical classes that would be more fun. Keep up the good work. I hope they will become UGC approved university in near future.
Pramodya Bandara
Pramodya Bandara
Read More
Highly recommended course ❤🤩 මුකුත්ම දන්නේ නැති කෙනෙක්ට උනත් ලේසියෙන්ම මුල ඉඳන් හරියට කරගෙන යන්න මේක ගොඩක් හොඳ course එකක්. ගෙවන ගානට වඩා ගොඩක් වටින දේවල් ඉගෙන ගන්න ලැබෙනවා. game development industry , 3d modeling, project management tools වගේ හැම දේම මුල ඉඳන් සරලව තේරෙන විදියට ඉගෙන ගන්න පුලුවන්.
Nethu Nipuna
Nethu Nipuna
Read More
Highly recommended course. Ten times valuable than course fee. Best course series for unity and game development in Sri Lanka
Udula Samithapriya
Udula Samithapriya
Read More
Highly recommended course. Hama path ekak ganama hoda danumak labenawa
Dinidu Rashmika
Dinidu Rashmika
Read More
කෝස් එක ගැන කිවුවොත් Game development ගැන මොකුත්ම දන්නේ නැති කෙනෙක්ට උනත් කිසිම අවුලක් නැතුව follow කරන් යන්න පුලුවන් ඉතින් ඇත්තටම හොද කෝස් එකක් game development වලට අමතරම game development industry , 3d modeling , 2d sprites වගේම team work ,project management tools, real time projects වෙන විදිහ කියන game development වලට ඔන හැම දෙයක්ම කියලා දෙන කෝස් එකක්
Chamika Jayarathna
Chamika Jayarathna
Read More
Course aka gena kiyanavanam Highly recommended karanna puluvan course akak.mokada kiyala kiyanavanam Game Design And Development path dekama mulaidala sarala sinhalenma supiyatama kiyala dunna.avagema life time dena support aka kiyala vedak ne ❤.mamanam course ake adupaduvak vidiyata dakinne apita benapu nethi aka vitarai 😀
Pramodya Bandara
Pramodya Bandara
Read More
Hariyata Game hadanna igenaganna onanan ithn lankawe Ceylon School of Game Design thmai ihtin . Gewana ganata wada 1000% danuma denawa .Mama nana 1000% recommend karanawa . Game Design Melo danumak nati kenekuta Unath bayanathuwa igenaganna puluwan 1000% recommend
Previous
Next

From our youtube channels

ceylon school of game design
the ultimate game development academy in sri lanka

+94 71 324 6497 | csgd@heladev.com

×