GAME DEVELOPMENT MINI DEGREE 2024

Game Development Mini Degree

The Most Comprehensive Game Development Course in Sri Lanka

An intensive, Live-Online Training Program to prepare you for a Successful Career in Game Design & Development

FOUR LEARNING PATHWAYS

මෙම පාඨමාලාව මාස 15 ක කාලයක් පුරා පැවැත්වෙන අතර, එම කාලසීමාව තුළ දී පහත දක්වා ඇති ප්‍රධාන ඉගෙනුම් මාර්ග (Learning Pathways) 04 යටතේ ඔබව පුහුණු කිරීම සිදුකරනු ඇත. මෙහිදී ක්ෂේත්‍රය පිළිබඳව හැඳින්වීමේ පටන් අවසානයේ තනිවම  ඔබගේ Videos Games නිර්මාණය කිරීම දක්වා ඔබගේ කුසලතා සංවර්ධනය කිරීම අප විසින් සිදුකරනු ලබන අතර, ඔබ ලබාගත් දැනුම භාවිත කර Freelance Game Developer / Designer කෙනෙකු ලෙස ඔබගේ වෘත්තීය පරිචය ආරම්භ කිරීමට අවශ්‍ය සියලු මගපෙන්වීම් මෙම පාඨමාලාව තුළ අප විසින් අන්තර්ගත කර ඇත.

GAME DEV FUNDAMENTALS
Path 01
GAME DEV PROGRAMMIING
Path 02
GAME DEV DESIGN
Path 03
GAME DEV ART
Path 04
_පාඨමාලා කාලය_

මෙම පාඨමාලාව මාස 15 ක් පුරාවට පැවැත්වෙන අතර ඉගෙනුම්-ඉගැන්වීම් කාලය පැය 1000 කට අධික වේ 

_අවශ්‍ය දෘඩාංග_

පාඨමාලාව හැදෑරීම සඳහා ඔබට අන්තර්ජාල සම්බන්ධතාවයක් සහිත පරිගණක අවශ්‍ය වේ

_මුලික සුදුසුකම්_

පාඨමාලාව හැදෑරීම සඳහා කිසිඳු මුලික සුදුසුකමක් හෝ දැනුමක් අවශ්‍ය නොවේ

_මාධ්‍යය_

පාඨමාලාව සිංහල බසින් ඉගැන්වීම සිදුකෙරේ

_මෙහෙයවන ආකාරය_

සජීවී මාර්ගගත (Live online) ආකාරයට පාඨමාලාව මෙහෙයවනු ලබයි 

_වයස් සීමාව_

පාඨමාලාව හැදෑරීම සඳහා වයස් සීමාවක් නැත

_ප්‍රායෝගික ක්‍රියාකාරකම්_

ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදුකිරීම සඳහා, අවශ්‍ය අවස්ථාවලදී වැදගත් වන Exercise Files අප විසින් සපයා දෙනු ලැබේ 

_පාඨමාලාව අවසන් කළ පසුව_

පාඨමාලාව සාර්ථකව අවසන් කළ පසුව ඔබට මාස 03 / 06 සීමාවාසික පුහුණුවක් ලබාදෙනු ලැබේ. 

_අවශ්‍ය මෘදුකාංග_

පාඨමාලාව හැදෑරීම සඳහා ඔබට විශේෂ මෘදුකාංග කිහිපයක් අවශ්‍ය වන අතර ඒවා බාගත කරගැනීම සඳහා අවශ්‍ය උපදෙස් සහ සබැඳි (links) අප විසින් සපයා  දෙනු ලබයි

පාඨමාලාව හදාරණ සිසුන්ගේ නිර්මාණ

THREE LEARNING STAGES

මෙම Game Development Mini Degree පාඨමාලාවේ, Foundation, Intermediate, Advanced ලෙස, stages 03ක් ඇත.
– Foundation Stage අදියරය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව, Intermediate Stage වෙත පිවිසිය හැකිය.
– Intermediate Stage අදියරය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව, Advanced Stage වෙත පිවිසිය හැකිය.
– Advanced Stage අදියරය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව ඔබව professional Training අදියර සඳහා යොමු කරනු ලැබේ.
ONLINE | 12 WEEKS | CAREER-TRACK
FOUNDATION STAGE

මෙය Game Development Mini Degree පාඨමාලාවේ පළමු අදියර වන අතර, සති 12 ක කාලයක්, මාර්ගස්ථව(online) පැවැත්වේ. මෙම අදියරය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව, Intermediate Stage වෙත පිවිසිය හැකිය.

Course Modules

FOUNDATION STAGE හි, ඔබට ඉගෙන ගත හැකි විශය ආවරණය

UNITY

ESSENTIALS

C# SCRIPTING

FUNDAMENTALS

ANIMATION

FUNDAMENTALS

PHYSICS

FUNDAMENTALS

FOUNDATION STAGE , පාඨමාලා ගාස්තුව කොටස් වශයෙන් ගෙවා නිමකළ හැකිය

ක්‍රමය 1

PAY IN INSTALLMENTS

LKR 10,000/- X 3
  • මාසිකව රු. 10,000/-
POPULAR

ක්‍රමය 2

PAY IN INSTALLMENTS

LKR 15,000/- X 2
  • රු. 15,000/- බැගින් දෙවතාවක්

ක්‍රමය 3

ONE TIME PAYMENT

LKR 27,500/-
  • පළමු වාරිකය රු. 27,500/-
% off
ONLINE | 24 WEEKS | CAREER-TRACK
INTERMEDIATE STAGE

මෙය Game Development Mini Degree පාඨමාලාවේ දෙවන අදියර වන අතර, සති 24 ක කාලයක්, මාර්ගස්ථව(online) පැවැත්වේ. මෙය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව, Advanced Stage වෙත පිවිසිය හැකිය.

Course Modules

INTERMEDIATE STAGE හි, ඔබට ඉගෙන ගත හැකි විශය ආවරණය

SHADERS &

MATERIALS

2D

DRAWING

VISUAL

SCRIPTING

ADVANCED

LEVEL DESIGN

3D

MODELING

GAME

LIGHTING

GAME

AUDIO

GAME

PROTOTYPING

POST

PROCESSING

INTERMEDIATE STAGE, පාඨමාලා ගාස්තුව කොටස් වශයෙන් ගෙවා නිමකළ හැකිය

ක්‍රමය 1

PAY IN INSTALLMENTS

LKR 10,000/- X 6
  • මාසිකව රු. 10,000/-
POPULAR

ක්‍රමය 2

PAY IN INSTALLMENTS

LKR 20,000/- X 03
  • මාස 02 කට වතාවක් රු. 20,000/-

ක්‍රමය 3

ONE TIME PAYMENT

LKR 54,999/-
  • පළමු වාරිකය රු. 54,999/-
% off
ONLINE | 24 WEEKS | CAREER-TRACK
ADVANCED STAGE

මෙය Game Development Mini Degree පාඨමාලාවේ අවසන් අදියර වන අතර, සති 24 ක කාලයක්, මාර්ගස්ථව(online) පැවැත්වේ. මෙය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව ඔබව professional Training අදියර සඳහා යොමු කරනු ලැබේ.

Course Modules

ADVANCED STAGE හි, ඔබට ඉගෙන ගත හැකි විශය ආවරණය

ADVANCED

GAME DESIGNING

MULTIPLAYER

DEVELOPMENT

VIRTUAL

REALITY

ADVANCED

GAME DEV

GAME

OPTIMIZATION

ADVANCED STAGE, පාඨමාලා ගාස්තුව කොටස් වශයෙන් ගෙවා නිමකළ හැකිය

ක්‍රමය 1

PAY IN INSTALLMENTS

LKR 10,000/- X 6
  • මාසිකව රු. 10,000/-
POPULAR

ක්‍රමය 2

PAY IN INSTALLMENTS

LKR 20,000/- X 03
  • මාස 02 කට වතාවක් රු. 20,000/-

ක්‍රමය 3

ONE TIME PAYMENT

LKR 54,999/-
  • පළමු වාරිකය රු. 54,999/-
% off

පාඨමාලාව තුළ සාදා නිම කරණු ලබන පරිගණක ක්‍රීඩා අතුරින් කිහිපයක්

අපගේ පාඨමාලා පිළිබද සිසුන්ගේ අදහස්

This course is excellent. I have studied this course on game development for the past few years. So I earn a considerable amount of money through game development. It was possible to get it because of the knowledge I gained through this course. I highly recommend this course. If you are also interested in this industry, then this is the only way for you

Ceylon School of Game Design - Game Development Courses in Sri Lanka
5/5

Ishara Ashan

Freelance Game Developer

This institute and its courses are excellent. The courses covered a wide range of topics and provided a solid foundation for game development. I appreciated the balance between theory and practical application in these courses. I learned a great deal and the courses exceeded my expectations. The instructor was knowledgeable and made the content easy to understand. I am grateful for the opportunity to learn from such a talented instructor

Ceylon School of Game Design - Game Development Courses in Sri Lanka
5/5

Pramodya Bandara

Indie Game Developer

Honestly this is the best institute for learning game development
in Sri Lanka. The courses are actually better that those international level game dev courses, highly recommended
and also Mr. Ranga is one of the best teachers I’ve ever seen in my life, his teaching methods are awesome
if you want to learn game dev then this is the place you’re looking for

Ceylon School of Game Design - Game Development Courses in Sri Lanka
5/5

Kisara Rajapakshe

Freelance Game Developer
උපදේශකයින් සහ විෂය නිර්දේශය

වසර ගණනාවක් පළපුරුදු ඇති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් පාඨමාලාව මෙහෙයවනු ලබන අතර පාඨමාලාවෙහි අඩංගු සියලුම මොඩයුලයන් අන්තර්ජාතිකව පිළිගත් සම්මත විෂය නිර්දේශයකට අනුව සකස් කර ඇත.

ඔබට ඇතිවන ගැටළු විසඳා ගැනීම

පටිගත කළ වීඩියෝ පාඩම් ලෙස නොව, සජීවී මාර්ගගත පාඨමාලාවක් ලෙස මෙහෙයවනු ලබන නිසා ඔබට ඇතිවන ගැටළු එම මොහොතේදී ම විසඳා ගැනීමට හැකියාව ලැබීම.

පාඨමාලාව සාර්ථකව අවසන් කළ පසු

පාඨමාලාව සාර්ථකව අවසන් කළ පසු ක්ෂේත්‍රය තුළ ඔබගේ වෘත්තීය පරිචය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන වෘත්තීය නිපුණතාවය ඔප් නංවා ගැනීම සඳහා ක්ෂේත්‍රය තුළ දැනටමත් පරිගණක ක්‍රීඩා නිර්මාණකරණයේ යෙදෙන ආයතන වල අධීක්ෂණය යටතේ කණ්ඩායම් ව්‍යාපෘති සඳහා ඔබව යොමු කරනු ලැබේ. (මාස 03 / මාස 06, වැටුප් සහිත / රහිත)

මෙම පාඨමාලාවේ විශේෂත්වය

සාමාන්‍ය පාඨමාලාවක දී මෙන් Game engine සහ basic programming පමණක් හැදෑරීම වෙනුවට අප විසින් ඉතා පුළුල් පරාසයක් ආවරණය කරමින් Game Design Concepts, Character Modeling, Rigging and Animation, Professional Level Design, Advanced Programming Concepts, Sound and Visual Effects, Particle Systems, Lighting, Game Jams ආදී කොටස් එකතු කරමින් අංග සම්පුර්ණ පාඨමාලාවක් ලෙස නිර්මාණය කර තිබීම.

උපදේශකයින්ගේ සහාය ලබාගැනීම

අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී උපදේශකයින්ගේ සහාය ලබාගැනීමට සහ සිසුන් අතර අදහස් හුවමාරු කරගැනීම සඳහා ඔබව අපගේ ප්‍රධාන සන්නිවේදන මාර්ගය වන Discord Server එක වෙත සම්බන්ධ කිරීම සිදු කරයි.

පාඨමාලා ගාස්තු අය කිරීම

වැඩි දෙනෙකුට පාඨමාලාවට සහභාගී වීමේ අවකාශය ලබා දෙමින් ඉතා සාධාරණ පාඨමාලා ගාස්තුවක් අය කිරීමට අප විසින් කටයුතු කර ඇති අතර, ඔබගේ පහසුව සඳහා පාඨමාලා ගාස්තුව ආකාර කිහිපයකට වාරික වශයෙන් ගෙවීමේ පහසුව ද ලබා දී ඇත.​

වයස් සීමාව සහ දැනුම් මට්ටම

ඕනෑම සීමාවක සහ ඕනෑම දැනුම් මට්ටමක සිටින අයෙකුට වුවද පහසුවෙන් අවබෝධ කරගත හැකි වන අයුරින් ඉතා සැලකිලිමත් ව පාඨමාලාව පෙළගස්වා ඇත.

අප සතු විශාලම ශක්තිය

පාඨමාලාව හදාරන අතරතුර දී ඔබට ඇතිවන ඕනෑම ගැටළුවක් ඉදිරිපත් කර අවශ්‍ය සහාය ඉක්මනින් ලබාගැනීම සඳහා 450කට අධික සාමාජිකයින් පිරිසක් සිටින අපගේ WhatsApp Community සාමාජිකත්වය සහ දහසකට ආසන්න සාමාජිකයින් පිරිසක් සිටින අපගේ Facebook Community සාමාජිකත්වය ඔබට ලබාදෙනු ලබයි. මෙය අප සතු විශාලම ශක්තියයි.

Game Jam වැඩසටහන

සෑම මසකම, ඔබ උගත් දෑ ප්‍රයෝගිකව, එමෙන්ම තරඟකාරීව අත්හදා බැලීමේ අවස්ථාව උදා කර දෙමින් සතියක් තුළ එක් පරිගණක ක්‍රීඩා ව්‍යාපෘතියක් නිම කිරීමේ අභියෝගාත්මක වැඩසටහන වන "Game Jam" සඳහා ඔබට පාඨමාලා කාලය තුළදී කිහිපවතාවක් සහභාගී වීමේ අවස්ථාව නිරන්තරයෙන් හිමි වේ.

CSGD DIGITAL SHAREABLE BADGES

පාඨමාලාවේ එක් එක් ඒකකයක් (course unit) අවසානයේ අදාළ ඒකකය සඳහා ඔබගේ නිපුණතාවය ඇගයීමකට ලක් කර Digital Badges ලබාදීම සිදුකරනු ලබන අතර ඔබට මේවා blogs, social media, websites, portfolios ආදියෙහි ඉදිරිපත් කිරීම හරහා අදාළ විෂයය ඒකකය සඳහා ඔබගේ වෘත්තීය නිපුණත්වය ප්‍රදර්ශනය කළ හැකිය. පාඨමාලාවේ සෑම ඒකකයක් සඳහාම මෙම digital badges ලබාදීම සිදුවන අතර ඒවායින් කිහිපයක් පහත දක්වා ඇත.

Benefits of having CSGD's Digital Shareable Certificates and Badges

Digital badges, also known as micro credentials, are visual representations that showcase achievements, or display that specific knowledge, skills, and abilities (KSAs) have been acquired. These badges can be instantly verified and displayed online via blogs, social media, portfolios, websites, and more.

CSGD Coding Challenges - Game Development Courses in Sri Lanka

Daily Coding Challenges

මෘදුකාංග නිර්මාණ ශිල්පයේ ඇති වැදගත්ම සංකල්පය ගැටළු විසඳීමේ (problem solving) ක්‍රියාවලිය යි. එම කුසලතාවය දියුණු කරගැනීම සඳහා සෑම දිනකම ඔබට coding challenges ලබා දීම සිදුකරයි.

Daily Bite-Sized Tuts

පාඨමාලා විෂයය නිර්දේශයට අමතරව, ක්ෂේත්‍රයේ සියලු මානයන් ආවරණය වන පරිදි සෑම  දිනකම පටිගත කරන ලද කුඩා video පාඩම් අප විසින් ලබාදීම සිදුකරයි.

Bite - Sized Tuts - Game Development Courses in Sri Lanka
GDMD Game Jams

Monthly Game Jams

ක්ෂණිකව ලබා දුන් තේමාවකට අනුව, තනිවම සීමිත කාලසීමාවකට යටත්ව video games නිර්මාණය කිරීමේ අභියෝගාත්මක game jam වැඩසටහන අපගේ සෑම පාඨමාලාවකටම එක්‌ කරමින් පාඨමාලාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීමට අප උත්සහ දරා ඇත.

Group Projects

කණ්ඩායමක වැඩ කිරීම, සාර්ථකව කණ්ඩායම් ව්‍යාපෘතියක් අවසන් කිරීම, කණ්ඩායම් හැගීම වර්ධනය කරගැනීම වැනි වත්මන් ලොවට අවශ්‍යම වන කුසලතා ඔප්නංවා ගැනීම සඳහා මෙම පාඨමාලාව තුළ කණ්ඩයක් ව්‍යාපෘති 3ක් ඇතුළත් කර ඇත.

CSGD Campus

Days
Hours
Minutes
Seconds

මෙම පාඨමාලාව , ආරම්භ වී ඇත.
ඉදිරි පාඨමාලා විස්තර දැන ගැනීමට, ලියාපදිංචි වන්න.

Get In Touch

Meet Us

323, Kandy Road, Peliyagoda

Call Us

071 324 6497

Email Us

csgd@heladev.com

ceylon school of game design
the ultimate game development academy in sri lanka
×