ULTIMATE MOBILE GAME DEV COURSE

10

modules

200+

edu Hours

All

Skill Level

6 Months

Duration

Sinhala

Language

මෙම පාඨමාලාව මාස හයක් පුරාවට පැවැත්වෙන අතර ඉගෙනුම්-ඉගැන්වීම් කාලය පැය 200කට අධික වේ 

පාඨමාලාව සිංහල බසින් ඉගැන්වීම සිදුකෙරේ

සජීවී මාර්ගගත (Live online) ආකාරයට පාඨමාලාව මෙහෙයවනු ලබයි 

පාඨමාලාව හැදෑරීම සඳහා කිසිඳු මුලික සුදුසුකමක් හෝ දැනුමක් අවශ්‍ය නොවේ

පාඨමාලාව හැදෑරීම සඳහා වයස් සීමාවක් නැත

පාඨමාලාව හැදෑරීම සඳහා ඔබට අන්තර්ජාල සම්බන්ධතාවයක් සහිත පරිගණක අවශ්‍ය වේ

පාඨමාලාව හැදෑරීම සඳහා ඔබට විශේෂ මෘදුකාංග කිහිපයක් අවශ්‍ය වන අතර ඒවා බාගත කරගැනීම සඳහා අවශ්‍ය උපදෙස් සහ සබැඳි (links) අප විසින් සපයා  දෙනු ලබයි

ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදුකිරීම සඳහා, අවශ්‍ය අවස්ථාවලදී වැදගත් වන Exercise Files අප විසින් සපයා දෙනු ලැබේ

ඔබ මෙම පාඨමාලාව තෝරාගත යුත්තේ ඇයි ?

ඔබට පහසු ආකාරයට පාඨමාලාවට සහභාගී වන දිනයන් හා වේලාවන් තෝරාගත හැකිය

සති අන්ත කණ්ඩායම (උදෑසන)
  • ඉරිදා
  • උදෑසන 8.30 සිට 1.30
සති අන්ත කණ්ඩායම (සවස)
  • ඉරිදා
  • සවස 5.30 සිට 10.30

පාඨමාලා ගාස්තුව කොටස් වශයෙන් ගෙවා නිමකළ හැකිය

* සැ. යූ. - පහත පාඨමාලා වට්ටම් පළමු අදියර තුළ ලියාපදිංචි වන පළමු සිසුන් 10 සඳහා පමණි

ක්‍රමය 1

PAY IN INSTALLMENTS

₨60000
39000 පාඨමාලා ගාස්තුව
  • පළමු වාරිකය රු. 9,000
  • දෙවන වාරිකය රු. 15,000
  • තෙවන වාරිකය රු. 15,000
35% off

ක්‍රමය 2

PAY IN INSTALLMENTS

₨60000
39000 පාඨමාලා ගාස්තුව
  • පළමු වාරිකය රු. 13,000
  • දෙවන වාරිකය රු. 13,000
  • තෙවන වාරිකය රු. 13,000
35% off

ක්‍රමය 3

ONE TIME PAYMENT

₨60000
30000 පාඨමාලා ගාස්තුව
  • පළමු වාරිකය රු. 30000
  • දෙවන වාරිකය රු. 0
  • තෙවන වාරිකය රු. 0
50% off

පාඨමාලාව සඳහා ලියාපදිංචි වීම

+94 71 692 87 81
csgd@heladev.com

පාඨමාලාව ආරම්භයට තව දින

Days
Hours
Minutes
Seconds
csgd
×