GAME DEV FOUNDATION COURSE
01
Learning Paths
250+
edu Hours
12+
courses
06
modules
200+
tutorials
03
games
Sinhala
MEDIUM
-
වීඩියෝ ක්‍රීඩා නිර්මාණකරණය සඳහා ඇල්මක් දක්වන ඕනෑම අයෙකුට තමන්ගේ ආරම්භක පියවර ලෙස මෙම 'Game Dev Foundation Course - GDFC' පාඨමාලාව තෝරාගත හැකි වන අතර, මෙහිදී මෙම කර්මාන්ත ක්ෂේත්රය පිළිබඳ ව හැදින්වීමේ පටන්, අවසානයේ අංග සම්පුර්ණ video game එකක් තනිව නිර්මාණය කිරීම දක්වා මෙම පාඨමාලාව මගින් ඔබට මග පෙන්වීම සිදුකරනු ඇත
-
සාමාන්‍ය පාඨමාලාවක දී මෙන් Game engine සහ basic programming පමණක් හැදෑරීම වෙනුවට අප විසින් ඉතා පුළුල් පරාසයක් ආවරණය කරමින් Game Design Concepts, Character Rigging and Animation, Advanced Level Design, Advanced Game Programming Concepts, Sound and Visual Effects, Particle Systems, Project Management, Teamwork, Version Controlling, Case Studies, Game Jams ආදී කොටස් එකතු කරමින් අංග සම්පුර්ණ පාඨමාලාවක් ලෙස නිර්මාණය කර ඇත.
-
පාඨමාලාව, අන්තර්ජාතික නිර්දේශ වලට අනුකූලව පෙළගස්වා ඇති විවිධ මොඩියුලයන් 06 ක් එකතු කරමින් සකස් කර ඇති අතර Game Design සහ Game Development විෂය ක්ෂේත්රයන් පිළිබඳව මනා අවබෝධයක් ලැබෙන පරිදි සෑම මොඩියුලයක්ම ප්‍රයෝගික ක්‍රියාකාරකම් පාදක කොටගෙන ඉතා සැලකිල්ලෙන් යුතුව සකස් කර ඇත.
-
පාඨමාලාවේ මොඩයුලයන් ඒ ඒ විෂය පථය පිළිබඳ ව ක්ෂේත්රයේ ප්‍රවීණයන් විසින් මෙහෙයවනු ලබන අතර පාඨමාලාව සම්පුර්ණයෙන් ම 'සජීවී මාර්ගගත (Live online)' ක්‍රමවේදයට අනුව උපදේශකයා (Instructor) සමග සෘජුවම සම්බන්ධ වෙමින් හැදෑරීමේ අවස්ථාව ඔබට හිමි වේ.
-
පාඨමාලාවේ අන්තර්ගත සියළුම ප්‍රයෝගික ක්‍රියාකාරකම් පාඨමාලාව මෙහෙයවන කාලය තුලදී ම සිසුන්ට තනිව ම අත්හදා බැලීමට හැකිතාක් අප විසින් අවස්ථාව සලස්වා දෙන අතර සිසුන් විසින් අදාළ ක්‍රියාකාරකම නිම කළ පසුව, උපදේශකයා විසින් එක් එක් සිසුවාගේ අවසන් ප්‍රථිපලය ඇගයීමට ලක් කර දෝෂ ඇත්නම් ඒවා නිවැරදි කරන ආකාරය පැහැදිලි කර දෙනු ලබයි.
-
පාඨමාලාව සාර්ථක ව අවසන් කළ පසු ඔබ විසින් මෙම ක්ෂේත්රය හා සම්බන්ධ ව පුළුල් විෂය දැනුමක් සහ තනිව ම ඔබගේ ම පරිගණක ක්‍රීඩාවක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වන පදනම් තාක්ෂණික දැනුම මෙන්ම ප්‍රයෝගික මෙවලම් භාවිතය පිළිබඳ ව විශිෂ්ට අවබෝධයක් ලබනු ඇත
Learning Path
- Getting to know the Unity Ecosystem
- Introduction to Unity Hub
- Install Unity versions and required modules
- Start new project and link Visual Studio
- Interface overview
- Navigating around the workspace
- Toolbar tools and buttons
- Project window
- Scene window
- Game window
- Hierarchy window
- Inspector window
- Customizing your workspace
- Render Pipelines
- Folders & Organization
- Packages
- Unity Asset Store
- Importing Assets
- Anatomy of a Script
- Syntax basics
- Common Data Types
- Variables
- If-Then Logic
- Switch Statements
- Loops
- Arrays
- Methods
- Coroutines
- Classes
- Static Types
- Properties
- Namespaces
- Lists
- Enums
- Dictionaries
- Game Object Concept
- Prefabs
- Add Materials to a Game Object
- Keyboard Input & Moving a Game Object
- Move Back, Forward, Left, Right, Up, Down
- Rotating Around with Input
- Move and Rotate Together
- Collision and Rigidbody
- Scaling by Input
- Color Change with Input
- Particle System Basics
- Impact Particle Script
- Triggering Elements
- Triggering Audio Clips
- Spawners
- Camera Lookat
- Smooth Camera Follow
- Minimap Camera
- On Mouse Events
- Raycasting
- Animation Basics
- Move to Click Position
- Applying Forces
- Scene Setup
- Creating a Blank Scene
- Overview of the Camera Settings and Cinemachine
- Introduction to Skyboxes
- Terrain Generation
- Unity Terrain Toolbox
- Terrain Creation With Unity Terrain Toolbox
- Tree Creation
- Tree Leaves Creation
- Interactibles
- Crafting an Instance Painter
- Translator for Moving Platforms
- Introduction to ProBuilder
- Materials and Textures
- Enemy Detection System
- Enemy NavMesh Setup
- Enemy Damage System
- Trigger Doors
- Level UI Setup
- Player Health System
- UI Setup
- Setting Up Your First Level
- Building The World With Tiles
- Moving Platforms
- Working with Interactibles
- How to Setup a Door Switch
- Setting up Enemies
- Create Damageable Items
- Teleporting
- Setting up Environment Objects
- Setting up our Player
- Swap Your Player Character
- Setting up the Dropship
- Destructibles, Teleports and Pushers
- Connect Keys to the Doors
- Scene Cleanup Code Cleanup
- Adding Details to the Scene Setup
- Adjusting the Game Lighting
- Boss Door trigger Animation Script
- Build out and wrap Up Elements
- Coming Soon
අපගේ පාඨමාලා හදාරන සිසුන්ගේ නිර්මාණ
පාඨමාලා ගාස්තුව කොටස් වශයෙන් ගෙවා නිමකළ හැකිය
ක්‍රමය 1
PAY IN INSTALLMENTS
-
පළමු වාරිකය රු. 9,500
-
දෙවන වාරිකය රු. 10,000
-
තෙවන වාරිකය රු. 10,000
ක්‍රමය 2
PAY IN INSTALLMENTS
-
පළමු වාරිකය රු. 13,750
-
දෙවන වාරිකය රු. 13,750
-
තෙවන වාරිකය රු. 0.00
ක්‍රමය 3
ONE TIME PAYMENT
-
පළමු වාරිකය රු. 25,000
-
දෙවන වාරිකය රු. 0.00
-
තෙවන වාරිකය රු. 0.00