GAME DEVELOPMENT FAST TRACK
Game Development Fast Track | 12 Days
Dive into the world of game development with our intensive, hands-on program, and bring your creative ideas to life!
An intensive, Live-Online Training Program to prepare you for a Successful Career in Game Design & Development
Course Start
FEB 10 | SAT
පාඨමාලා කාලය
✅ පාඨමාලා කාලය දවස් 12 යි. සිසුන් 10 දෙනෙක් පමණයි අපි බඳවා ගන්නේ.
ඔයාගේ portfolio එක
✅ Freelance game developer කෙනෙක් විදියට වැඩ පටන් ගන්න අවශ්‍යම වෙන දෙයක් තමයි ඔයාගේ portfolio එක. ඉතින් course එක පුරාවටම අපි ඒකට මුල් තැන දෙනවා. ඒ නිසා course එක fully interactive විදියට, practicals වැඩි ප්‍රමාණයක් cover කරන්න අපි උත්සහ කරනවා.
Lecture Recordings
✅ ඒ වගේම සියළුම session වල video recordings ලබා දෙන නිසා අතපසු වීම් හෝ මගහැරුණු sessions නැවත නැවතත් අධ්‍යනය කරන්න ඔයාට අවස්ථාව තියෙනවා.
මෙම පාඨමාලාවේ විශේෂත්වය
✅ Course එක follow කරන්න ඔයාට කිසිම මුලික දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ computer එකක්, internet connection එකක්, ඔයාගේ උනන්දුව සහ කැපවීම විතරයි.
මෙහෙයවන ආකාරය
✅ පාඨමාලාව live-online ක්‍රමවේදයට මෙහෙයවන නිසා ඔයාට ඇතිවෙන ප්‍රශ්න ගැටළු වලට ඒ වෙලාවේම instructor ගෙන් විසඳුම් ලබා ගන්න පුළුවන්.
Game Dev Assignments
✅ Problem Solving skill එක polish කරගන්න අපි ඔයාට coding challenges සහ Game Dev Assignments දෙනවා. Course එක අවසන් වෙද්දී ඔයා මේ වගේ coding challenges, assignments විශාල ප්මාණයක් complete කරනවා. ඒ හරහා ඔයාට ලැබෙන benefits අපි කියන්න ඕන නැහැනේ.
මෙම පාඨමාලාවේ විශේෂත්වය
✅ Course එක ඇතුළෙදි Game Design Concepts, 3D, 2D Level Design, Advanced Game Programming Concepts, Sound and Visual Effects, Animations, Project Management, Teamwork, Version Controlling, Case Studies වගේ සාමාන්‍ය පාඨමාලාවකින් නොකෙරෙන දේවල් විශාල ප්‍රමාණයක් අපි cover කරනවා.
Game Jams & Internships
💼 Internships & Career Guidance
👥 1:1 Mentorship
🕹️ Game Jams & Group Projects
අපගේ පාඨමාලා හදාරණ සිසුන්ගේ නිර්මාණ
අපගේ පාඨමාලා පිළිබද සිසුන්ගේ අදහස්
This course is excellent. I have studied this course on game development for the past few years. So I earn a considerable amount of money through game development. It was possible to get it because of the knowledge I gained through this course. I highly recommend this course. If you are also interested in this industry, then this is the only way for you
Ishara Ashan
This institute and its courses are excellent. The courses covered a wide range of topics and provided a solid foundation for game development. I appreciated the balance between theory and practical application in these courses. I learned a great deal and the courses exceeded my expectations. The instructor was knowledgeable and made the content easy to understand. I am grateful for the opportunity to learn from such a talented instructor
Pramodya Bandara
Honestly this is the best institute for learning game development
in Sri Lanka. The courses are actually better that those international level game dev courses, highly recommended
and also Mr. Ranga is one of the best teachers I’ve ever seen in my life, his teaching methods are awesome
if you want to learn game dev then this is the place you’re looking for
Kisara Rajapakshe
CSGD DIGITAL SHAREABLE BADGES
පාඨමාලාවේ එක් එක් ඒකකයක් (course unit) අවසානයේ අදාළ ඒකකය සඳහා ඔබගේ නිපුණතාවය ඇගයීමකට ලක් කර Digital Badges ලබාදීම සිදුකරනු ලබන අතර ඔබට මේවා blogs, social media, websites, portfolios ආදියෙහි ඉදිරිපත් කිරීම හරහා අදාළ විෂයය ඒකකය සඳහා ඔබගේ වෘත්තීය නිපුණත්වය ප්‍රදර්ශනය කළ හැකිය. පාඨමාලාවේ සෑම ඒකකයක් සඳහාම මෙම digital badges ලබාදීම සිදුවන අතර ඒවායින් කිහිපයක් පහත දක්වා ඇත.
Benefits of having CSGD's Digital Shareable Certificates and Badges
Digital badges, also known as micro credentials, are visual representations that showcase achievements, or display that specific knowledge, skills, and abilities (KSAs) have been acquired. These badges can be instantly verified and displayed online via blogs, social media, portfolios, websites, and more.
Daily Coding Challenges
මෘදුකාංග නිර්මාණ ශිල්පයේ ඇති වැදගත්ම සංකල්පය ගැටළු විසඳීමේ (problem solving) ක්‍රියාවලිය යි. එම කුසලතාවය දියුණු කරගැනීම සඳහා සෑම දිනකම ඔබට coding challenges ලබා දීම සිදුකරයි.
Monthly Game Jams
ක්ෂණිකව ලබා දුන් තේමාවකට අනුව, තනිවම සීමිත කාලසීමාවකට යටත්ව video games නිර්මාණය කිරීමේ අභියෝගාත්මක game jam වැඩසටහන අපගේ සෑම පාඨමාලාවකටම එක් කරමින් පාඨමාලාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීමට අප උත්සහ දරා ඇත.
Group Projects
කණ්ඩායමක වැඩ කිරීම, සාර්ථකව කණ්ඩායම් ව්‍යාපෘතියක් අවසන් කිරීම, කණ්ඩායම් හැගීම වර්ධනය කරගැනීම වැනි වත්මන් ලොවට අවශ්‍යම වන කුසලතා ඔප්නංවා ගැනීම සඳහා මෙම පාඨමාලාව තුළ කණ්ඩයක් ව්‍යාපෘති 3ක් ඇතුළත් කර ඇත.
පාඨමාලා ගාස්තුව වාරික දෙකකින් ගෙවා නිමකළ හැකිය
ක්‍රමය 1
PAY IN INSTALLMENTS
-
රු. 15,000/- බැගින් වාරික දෙකක්