ULTIMATE MOBILE GAME DEV COURSE
10
modules
200+
edu Hours
All
Skill Level
6 Months
Duration
Sinhala
Language
මෙම පාඨමාලාව මාස හයක් පුරාවට පැවැත්වෙන අතර ඉගෙනුම්-ඉගැන්වීම් කාලය පැය 200කට අධික වේ
පාඨමාලාව සිංහල බසින් ඉගැන්වීම සිදුකෙරේ
සජීවී මාර්ගගත (Live online) ආකාරයට පාඨමාලාව මෙහෙයවනු ලබයි
පාඨමාලාව හැදෑරීම සඳහා කිසිඳු මුලික සුදුසුකමක් හෝ දැනුමක් අවශ්‍ය නොවේ
පාඨමාලාව හැදෑරීම සඳහා වයස් සීමාවක් නැත
පාඨමාලාව හැදෑරීම සඳහා ඔබට අන්තර්ජාල සම්බන්ධතාවයක් සහිත පරිගණක අවශ්‍ය වේ
පාඨමාලාව හැදෑරීම සඳහා ඔබට විශේෂ මෘදුකාංග කිහිපයක් අවශ්‍ය වන අතර ඒවා බාගත කරගැනීම සඳහා අවශ්‍ය උපදෙස් සහ සබැඳි (links) අප විසින් සපයා දෙනු ලබයි
ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදුකිරීම සඳහා, අවශ්‍ය අවස්ථාවලදී වැදගත් වන Exercise Files අප විසින් සපයා දෙනු ලැබේ
Learning Path
ඔබ මෙම පාඨමාලාව තෝරාගත යුත්තේ ඇයි ?
-
ඕනෑම සීමාවක සහ ඕනෑම දැනුම් මට්ටමක සිටින අයෙකුට වුවද පහසුවෙන් අවබෝධ කරගත හැකි වන අයුරින් ඉතා සැලකිලිමත් ව පාඨමාලාව පෙළගස්වා ඇත.
-
වසර ගණනාවක් පළපුරුදු ඇති ක්ෂේත්රයේ ප්‍රවීණයන් විසින් පාඨමාලාව මෙහෙයවනු ලබයි.
-
පාඨමාලාවෙහි අඩංගු සියලුම මොඩයුලයන් අන්තර්ජාතිකව පිළිගත් සම්මත විෂය නිර්දේශයකට අනුව සකස් කර ඇත.
-
පටිගත කළ වීඩියෝ පාඩම් ලෙස නොව, සජීවී මාර්ගගත පාඨමාලාවක් ලෙස මෙහෙයවනු ලබන නිසා ඔබට ඇතිවන ගැටළු එම මොහොතේදී ම විසඳා ගැනීමට හැකියාව ලැබීම.
-
සාමාන්‍ය පාඨමාලාවක දී මෙන් Game engine සහ basic programming පමණක් හැදෑරීම වෙනුවට අප විසින් ඉතා පුළුල් පරාසයක් ආවරණය කරමින් Game Design Concepts, Rigging and Animations, Professional Level Design, Advanced Programming Concepts, Sound and Visual Effects, Particle Systems, Lighting, Game Jams ආදී කොටස් එකතු කරමින් අංග සම්පුර්ණ පාඨමාලාවක් ලෙස නිර්මාණය කර තිබීම.
-
පාඨමාලාව සාර්ථකව අවසන් කළ පසු ක්ෂේත්රය තුළ ඔබගේ වෘත්තීය පරිචය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන වෘත්තීය නිපුණතාවය ඔප් නංවා ගැනීම සඳහා ක්ෂේත්රය තුළ දැනටමත් පරිගණක ක්‍රීඩා නිර්මාණකරණයේ යෙදෙන ආයතන වල අධීක්ෂණය යටතේ කණ්ඩායම් ව්‍යාපෘති සඳහා ඔබව යොමු කරනු ලැබේ. (මාස 03 / මාස 06, වැටුප් සහිත / රහිත)
-
කාල සටහන් කිහිපයකට අදාළ ව පාඨමාලාව තෝරාගත හැකි නිසා ඔබට වඩාත් පහසු හා පලදායි ආකාරයට පාඨමාලාව හැදෑරීමට අවස්ථාව හිමි වීම.
-
වැඩි දෙනෙකුට පාඨමාලාවට සහභාගී වීමේ අවකාශය ලබා දෙමින් ඉතා සාධාරණ පාඨමාලා ගාස්තුවක් අය කිරීමට අප විසින් කටයුතු කර ඇති අතර, ඔබගේ පහසුව සඳහා පාඨමාලා ගාස්තුව ආකාර කිහිපයකට වාරික වශයෙන් ගෙවීමේ පහසුව ද ලබා දී ඇත.
ඔබට පහසු ආකාරයට පාඨමාලාවට සහභාගී වන දිනයන් හා වේලාවන් තෝරාගත හැකිය
-
ඉරිදා
-
උදෑසන 8.30 සිට 1.30
-
ඉරිදා
-
සවස 5.30 සිට 10.30
පාඨමාලා ගාස්තුව කොටස් වශයෙන් ගෙවා නිමකළ හැකිය
* සැ. යූ. - පහත පාඨමාලා වට්ටම් පළමු අදියර තුළ ලියාපදිංචි වන පළමු සිසුන් 10 සඳහා පමණි
ක්‍රමය 1
PAY IN INSTALLMENTS
-
පළමු වාරිකය රු. 9,000
-
දෙවන වාරිකය රු. 15,000
-
තෙවන වාරිකය රු. 15,000
ක්‍රමය 2
PAY IN INSTALLMENTS
-
පළමු වාරිකය රු. 13,000
-
දෙවන වාරිකය රු. 13,000
-
තෙවන වාරිකය රු. 13,000
ක්‍රමය 3
ONE TIME PAYMENT
-
පළමු වාරිකය රු. 30000
-
දෙවන වාරිකය රු. 0
-
තෙවන වාරිකය රු. 0